Panoramio is closing. Learn how to back up your data.

Senanayake Aramaya in Madampe

මාදම්පේ සේනානායකාරාම විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඡායාරූපයෙන් දැක්වෙයි. බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇති මෙම චෛත්‍ය ඉදිකරවන ලද්දේ මාදම්පේ වාසල වලව්වේ වික‍්‍රම ලෝරන්ස් මැන්දිස් විජයගුණරත්න රාජකරුණා සේනානායක වාසල මුදලිතුමා හා වික‍්‍රම ඩොරිස් සේනානායක මැතිනිය විසිනි ( ජයාරූප වික්‍රම ජෙරාඩ් මැන්දිස් විජේගුණරත්න )

Show more
Show less
Ragama Sri Lanka

Photo details

  • Uploaded on July 19, 2010
  • © All Rights Reserved
    by jerad mendis
    • Camera: NIKON COOLPIX L21
    • Taken on 2010/07/18 14:28:34
    • Exposure: 0.005s (1/200)
    • Focal Length: 9.24mm
    • F/Stop: f/6.400
    • ISO Speed: ISO80
    • Exposure Bias: 0.00 EV
    • No flash